ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ්

Friday, 16 December 2016 - 10:58

%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මේ මස 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සදහා රුපියල් පන්කෝටි දාහත් ලක්ෂයකට ආසන්න රජයේ මුදල් සාවධ්‍ය සාපරාධි පරිහරණය කිරීමේ චෝදනාව යටතේ ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය නොවැම්බර් මස 18 වනදායි.