ළමයින් අතර වෛරස් උණක්

Friday, 16 December 2016 - 12:30

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A
කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ දින කිහිපයක් පවතින උණ සහ මාසයකට වැඩි කාලයක් පවතින කැස්ස මෙම වෛරස් රෝගයේ විශේෂත්වය බවයි.

මේ සම්බන්ධයෙන් දෙමව්පියන් වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේ.