ජීවිතයක් අහිමි කල මාරක අනතුර කැමරාවක සටහන් වෙයි

Friday, 16 December 2016 - 13:29

%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේදී පසුගියදා සිදුවු ත්‍රී රෝද රථ අනතුරක් පසුපසින් පැමිණි වාහනයක සවිකර තිබු කැමරාවක සටහන් වී තිබෙනවා.

අතුරු මාර්ගයකින් පැමිණි මෝටර් රථයක් ප්‍රධාන මාර්ගයට එක්වරම ඇතුලුවීමට උත්සාහ කිරීමේදී ත්‍රී රෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී යාමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

මරණයට පත්ව ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරායි.

අනතුරින් ත්‍රී රෝද රථයට ද දැඩි හානි සිදුව තිබෙනවා.