බලංගොඩ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

Friday, 16 December 2016 - 14:44

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ - මාලිගාතැන්න ප්‍රදේශයේදී ලොරි රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ලොරි රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අද උදෑසන සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.