ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයෙන් ලැබෙන සුවිශේෂ දේ මෙන්න

Friday, 16 December 2016 - 19:09

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
රියදුරු බලපත්‍ර වලංගු භාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉතාලිය නව ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

ඒ අනුව මෙරට වලංගු රියදුරු බලපත්‍රය ශ්‍රී ලාංකිකයන්ට ඉතාලිය තුළ දී ද රිය පැදවීම සඳහා භාවිත කළ හැකියි.

ඉතාලියේ වෙසෙන 11,000කට අධික ශ්‍රී ලාංකිකයන්ට මෙමගින් සහනයක් සැලසෙන බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළා.

ලබන වසර ආරම්භයේ සිට නව ගිවිසුම ක්‍රියාත්මකයි.


2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අල්ලයි
Wednesday, 05 August 2020 - 6:50

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු කැළණිය... Read More

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More