තුන්දින මැලේසියානු සංචාරය නිමවා ජනපති යළි දිවයින බලා නික්මෙයි

Saturday, 17 December 2016 - 12:38

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය තුන්දින සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මලයාසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපළින් නික්මී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරයේ අවසන් දිනය වූ අද එරට ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරින්දේ ධම්මරතන හිමියන් ද බැහැදුටුවා.

ඊයේ දිනයේදී ජනාධිපතිවරයා,මැලේසියානු අගමැති නජීබ් රසාක් මෙන්ම එරට රජු වන සුල්තාන් මොහොමඩ් ද හමුවුණා.