අධික ලෙස ජංගම දුරකථන භාවිතය නිසා ඇතිවන මානසික රෝගය මෙන්න

Saturday, 17 December 2016 - 13:15

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සීමාව ඉක්මවා ජංගම දුරකථනයට මෙන්ම පරිගණකයට නැඹුරුවීම මානසික රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

අංගොඩ ජාතික මානසික වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් සඳහන් කළේ එලෙස ජංගම දුරකථනය සහ පරිගණකය සීමාව ඉක්මවා භාවිතා කිරීම මානසික රෝගී වර්ගීකරණයටද ඇතුළත් බවයි.

බස් රථයේදි, දුම්රියේදී හෝ වෙනත් පොදු ස්ථානයකදී එකිනෙකා සමඟ සුහදව කථා කිරීම පවා අමතක කර ජංගම දුරකථනයටම නැඹුරුවීමෙන් සහසම්බන්ධතා ගිලිහීයාමටද හේතුවක් බවයි ජ්‍යෙෂ්ඨ මනෝ මනෝ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් සඳහන් කළේ..


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More