කේරළ ගංජා කිලෝ 7 ක් සමග කාන්තාවක් ඇතුළු 3 ක් අත්අඩංගුවට

Sunday, 18 December 2016 - 14:11

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කේරළ ගංජා කිලෝග්‍රෑම් 7 ක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු කල්පිටිය - කන්දකුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සදහන්.

සැකකාර කාන්තාව 62 හැවිරිදිවියේ පසුවන අතර ඇය එම ප්‍රදේශයේම පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සහ ගංජා තොගය හෙට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.