රටේ සාමය පවතින කාලයකදී සාහිත්‍යය දියුණුකළ හැකියි -අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Monday, 19 December 2016 - 7:12

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
සාහිත්‍යය දියුණු කළ හැක්කේ රටේ සාමය පවතින කාලයකදී පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය සංවිධාන කළ "සහජීවනය සඳහා කවියෝ‘ වැඩමුළුවට එක් වෙමින් ඒ මහතා
මේ අදහස් පලකළා.

වැඩමුළුව බත්තරමුල්ල,අපේගම පරිශ්‍රයේදී පැවැත්වුනා.



ලද විජයග්‍රහණයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් අගමැති මහින්දට සුබපැතුම්
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දුරකථනයෙන් අග්‍රාමාත්‍ය... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More

අනුරාධපුරයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 20:36

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ බල ප්‍රදේශවල ප්‍රතිඵල... Read More