ඉන්දුනීසියානු ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි

Monday, 19 December 2016 - 9:09

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් හර්කියුලීස් C-130 යානය අනතුරට ලක්වීමට හේතුව අනාවරණය කරගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කරන්නේ අයහපත් කාලගුණය,යානය අනතුරට ලක්වීමට හේතු වී ඇති බවයි.

ඉන්දුනීසියාවේ,පැපුවා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකදී ඊයේ උදෑසන සිදුවූ මෙම අනතුරෙන් 13දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

2015 වසරේ ජුනි මාසයේ එරට තුල සිදුවූ මෙවැනිම ගුවන් අනතුරකින් පුද්ගලයන් 143ක් ජීවිතක්ෂයට පත්වුණා.

යානය අනතුරට ලක්ව ඇති ආකාරය පහතින්







ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 06 August 2020 - 10:15

ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස්... Read More

හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි
Thursday, 06 August 2020 - 9:07

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට... Read More

ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි
Thursday, 06 August 2020 - 8:44

ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත... Read More