රුසියානු ගුවන් යානයක් සයිබීරියාවට කඩා වැටී 27 ක් මරුට

Monday, 19 December 2016 - 11:17

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+27+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගුවන් යානයක් සයිබීරියාවේ - යකුෂියා ප්‍රදේශයට කඩාවැටීමෙන් එහි ගමන් කළ 27 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අයහපත් කාලගුණය මෙම ගුවන් යානා අනතුරට හේතුවී ඇති බවයි.

ගුවන් යානය කඩාවැටෙන අවස්ථාවේදී එහි පුද්ගලයින් තිස් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හත්දෙනෙකු ගමන් කළා.