අපහාස කරන වෙබ් අඩවිවලට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

Monday, 19 December 2016 - 12:09

%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අපහාසාත්මක අයුරින් තොරතුරු වාර්තාකරන වෙබ් අඩවිවලට එරෙහිව ඉදිරියේදී නව නීති සකස් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ  අධිකරණ සේවා නිලධාරින්ගේ වාර්ෂික සම්මේලනයට ජා-ඇල දී  අද එක්වෙමින්.

මේ අතර අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම සාධාරණ වැටුප් ක්‍රමයක් ඇති කරන බව ද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා.