ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ලැබුණු ඒකමතික අනුමැතිය මෙන්න

Tuesday, 20 December 2016 - 10:42

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
නැගෙනහිර ඇලෙප්පෝ ප්‍රදේශයෙන් සිවිල් වැසියන් ඉවත් කර ගැනීම නිරීක්ෂණය කිරීම සඳහා ජගත් සංවිධාන නියෝජිතයන් යැවීමට ජගත් ආරක්ෂක මණ්ඩලය ඊයේ ඒකමතික අනුමැතිය ලබාදුන්නා.

සටන් විරාමයත් සමඟ පසුගිය බ්‍රහස්පතින්දා සිට මෙලෙස සිවිල් වැසියන් 13,000ක් පමණ ඉවත් කරගෙන ඇති බව සඳහන්.

කැරළිකරුවන් විසින් වටලා සිටින ප්‍රදේශවලින් ද මෙලෙස සිවිල් වැසියන් ඉවත් කර ගැණුනු බව විදෙස් වාර්තා සඳහන් කළා.

වසර 4ක් තිස්සේ කැරළිකරුවන් අත පැවති නැගෙනහිර ඇලෙප්පෝ ප්‍රදේශය රුසියානු සහාය ඇතිව නැවත සිය ග්‍රහණයට ගැනීමට ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සිරියානු රජයේ හමුදා පසුගිය දා සමත් වුණා.



ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 06 August 2020 - 10:15

ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස්... Read More

හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි
Thursday, 06 August 2020 - 9:07

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට... Read More

ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි
Thursday, 06 August 2020 - 8:44

ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත... Read More