ප්‍රදේශ තුනකදී හෙරොයින් සමඟ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 20 December 2016 - 10:59

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ ප්‍රදේශ තුනකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

කොළොන්නාව පාලම අසල දී ඊයේ දහවල් 39 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 5ක් සමඟයි.

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 350ක් සමඟ 50 හැවිරිදි කාන්තාවක් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝදර, මෝදර උයන ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6කට වැඩි ප්‍රමාණයක් සමඟ 38 හැවිරිදි පුද්ගලයෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.