මත්පැන් වෙනුවට සේදුම් දියර පානයකල රුසියානුවන් 48 දෙනෙකු මරුට

Tuesday, 20 December 2016 - 11:08

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%BD+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+48+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
විෂ සහිත මීතයිල් ඇල්කොහොල් හෙවත් මෙතනොල් රසායනිකය සහිත සේදුම් දියර පානය කල රුසියානුවන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මත්පැන්වලට ආදේශකයක් ලෙස සයිබීරියාවේ ඉර්කුට්ස්ක් ප්‍රදේශවාසීන් පිරිසක්, ස්නානය සඳහා යොදා ගැනෙන සේදුම් දියර මෙලෙස පානය කර ඇති බව සඳහන්.

මෙම සේදුම් දියර බෝතල්වල සියයට 93ක මධ්‍යසාර ප්‍රතිශතයක් පවතින බවයි සඳහන් කර ඇත්තේ.

බටහිර ආර්ථික සම්බාධක හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන දුරස්ථ ප්‍රදේශවල රුසියානුවන් මත්පැන් වෙනුවට මධ්‍යසාර අඩංගු සුවඳ විලවුන්,රැවුල බාන ක්‍රීම් වර්ග සහ ජනේල වීදුරු පිරිසිදු කරන දියර පවා පානය කරන බවයි වාර්තා වන්නේ.
 



ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More