ලංකාවේ ඉදිවන උසම ගොඩනැගිල්ල මෙන්න

Tuesday, 20 December 2016 - 14:37

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%8B%E0%B7%83%E0%B6%B8+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
2017 වසරේදී ඉදිකිරීම් ආරම්භ වීමට නියමිත උසම ගොඩනැගිල්ල වන World Capital Centre පිළිබඳව සැකසුනු වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල මීටර් 625ක් උසකින් යුක්ත වන අතර එය මහල් 117කින් සමන්විත වනවා.

ඒ අනුව එළඹෙන 2017 වසරේ පෙබරවාරි මස 04 වන දින එම ගොඩනැගිල්ලේ මුල්ගල තැබීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

එම ගොඩනැගිල්ල පිළිබඳව අන්තර්ජාලයට එක්වූ ඡායාරූප සහ වීඩියෝ පහතින්.







උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More