පැය කිහිපයකින් අළු ගොඩක් වූ වෙළෙඳපොළ

Wednesday, 21 December 2016 - 6:58

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85
මෙක්සිකෝවේ ගිනිකෙළි වෙළෙඳපොළක  පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සදහන්.

San Pablito ගිනිකෙළි වෙළෙඳපොළ මෙක්සිකෝ සිටි නගරය සැතපුම් 32kmක් පමණ දුරින් පිහිටා තිබෙනවා.

පිපිරීම සිදුවූ ආකාරය පහතින්.