විදුලි කප්පාදුවක් නැහැ- ඇමති සියඹලාපිටිය

Wednesday, 21 December 2016 - 8:18

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B9%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA
පවතින වියලි කාලගුණ තත්ත්වය විදුලි නිෂ්පාදනයට බලපෑම් ඇති කළද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරනවා.

පවතින තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය උත්පාදනය දිරිගැන්වීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි.



ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වෙයි
Tuesday, 07 July 2020 - 9:59

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසදිතයෙකු වශයෙන් තහවුරු... Read More

පොල්ගොල්ල ජලාශයට පැන තරුණයෙක් සහ තරුණියක් සියදිවි හානිකර ගනී
Tuesday, 07 July 2020 - 8:33

මහනුවර - පොල්ගොල්ල ජලාශයට පැන 17 හැවිරිදි පිරිමි ළමයෙකු සහ... Read More