පවුලම බලා සිටියදී පියා විනෝදයට උසකින් පනින්න ගොස් ඇද වැටී මියගිය අයුරු

Wednesday, 21 December 2016 - 10:16

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94
Bungee jump නම් ත්‍රාසජනක ක්‍රීඩාවට එක්වූ බ්‍රසීල ජාතිකයෙකු ඇදවැටීමෙන් මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

36 හැවිරිදි මෙම පුද්ගලයා සිය පවුලේ සාමාජිකයන් බලා සිටියදීයි මෙලෙස අවාසනාවන්ත අනතුරට ලක්ව මියගොස් ඇත්තේ.

පසුව කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ Bungee jump සඳහා යොදාගත් ආධාරකයේ දිග ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි.

එම අවසනාවන්ත අනතුර සිදුවූ අයුරු දැක්වෙන සංවේදී වීඩියෝව පහතින්.