පුද්ගලයන් 117ක් මියගිහින් වැඩිම රිය අනතුරු සිදුවූ මාර්ගයේ සිදුවූ දේ මෙන්න (ඡායාරූප)

Wednesday, 21 December 2016 - 12:19

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+117%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
2016 වසරේ වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිදුව ඇති මාර්ගය ලෙසට ඒ-9 මාර්ගය හඳුනාගෙන තිබෙනවා.

එම මාර්ගයේ සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් 117ක් මියගොස් ඇති බවටයි වාර්තාවන්නේ.

එහි ආසන්නතම සිදුවීම වන්නේ පුද්ගලයන් 11දෙනෙකුට මරු කැඳවූ චාවකච්චේරි අනතුරයි.

එහිදී වැඩිම ප්‍රමාණයක් අනතුරු සිදුව ඇත්තේ යාපනය,කිලිනොච්චිය හා වව්නයාව යන දිස්ත්‍රීක්කයන් වලයි.

මේ හේතුවෙන් රිය අනතුරු වලක්වා ගැනීමේ අරමුණින් වව්නියාව රථවාහන පොලීසිය විසින් දිවා කාලයට අමතරව රාත්‍රි කාලයේද විශේෂ සෝදිසි හා පරික්ෂා කිරීමේ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරන්නේ.

මෙම පරික්ෂා කිරීම් වලදී නීති විරෝධීව රිය ධාවනය කරන ලද පුද්ගලයින් 83 දෙනෙකු වෙතට දඩ නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 (ඡායාරූප - රොමේෂ් මදුශංක)




උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More