මහමග හරස් කර ඇඳක් තබා තෙවරප්පෙරුම නිදාගත් හැටි මෙන්න

Wednesday, 21 December 2016 - 13:01

%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%B3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි.

කොබවක ප්‍රදේශයේ පවතින රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවකට විරෝධය පළ කරමින් හොරණ - බුලත්සිංහල ප්‍රධාන මාර්ගයේ කොබවක බෝ ගහ ආසන්නයේ සිට ඊයේ පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම උපවාසය ආරම්භ කළා.

කර්මාන්තශාලාවෙන් බැහැර කරන අපද්‍රව්‍ය කිසිදු ප්‍රමිතියකින් තොරව ප්‍රදේශයේ ජලාශ සහ කුඹුරු වෙත මුදාහරින බවයි ඔහු කියා සිටියේ.

මේ අතර අද දහවල් පොලිසිය සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයට පැමිණ එය නිරීක්ෂණය කර තිබෙනවා.

කෙසේ වෙතත් අවසන් එකඟතාවයකට නොපැමිණීම හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සිය උපවාසයේ නිරත වන බවයි එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.



ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 07 July 2020 - 11:30

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More