මහඇමතිවරුන් හත් දෙනාම විරුද්ධලු

Wednesday, 21 December 2016 - 13:36

%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BD%E0%B7%94
සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට නිදහස් පක්ෂයේ බලය පවතින පළාත් සභා හතේ මහ ඇමතිවරුන් විරෝධය පළ කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙමඟින් පළාත් සභාවල බලතල උදුරාගැනීමක් සිදුවන බවයි.

අදාළ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ලබන 28 වනදා මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සහ මෙම පනත් කෙටුම්පත පිළිබඳව එම පළාත් සභාවේ මහ ඇමති සරත්  ඒකනායකගෙන් මාධ්‍යවේදින් අද මහනුවරදී කරුණු විමසා සිටියා.

ඔහුද කියා සිටියේ එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවයි.

 


දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට එරෙහිව පෙත්සම් දෙකක්
Monday, 13 July 2020 - 15:09

ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read More

නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය, සින්ඩ්සි මැන්ඩෙලා දිවියෙන් සමු ගනී
Monday, 13 July 2020 - 14:37

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ, දියණිය... Read More

දකුණු මුහුදේ දී ධීවර යාත්‍රා දෙකක් අනතුරක
Monday, 13 July 2020 - 14:33

වැලිගම - කප්පරතොට සහ වැලිගම - පැලෑන මුහුදේ ධීවර කටයුතු වල නිරත... Read More