තම සැමියා සහ දියණිය සමඟ සිටි කාන්තාවකට තරුණයන් පිරිසක් කළ නොහොඹිනා වැඩේ

Wednesday, 21 December 2016 - 13:37

%E0%B6%AD%E0%B6%B8+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
කාන්තාවකට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ සිදුවීම ඉන්දියාවේ ඉන්දියාවේ Mainpuri ප්‍රදේශයේ මහමාර්ගයක සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

මෙහිදී කාන්තාව ඇගේ සැමියා සහ දියණිය සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටියදී තවත් තරුණ පිරිසක් සමඟ සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුමක් ඇතිවී තිබෙනවා.

එහිදී එම තරුණයන්ගෙන් එක් අයෙක් පොල්ලකින් එල්ලකළ පහරකින් අදාළ කාන්තාවට දරුණු තුවාල සිදුවනවා.

කෙසේ වෙතත් විසින් පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව සිදුකළ සෝදිසි කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ එම ප්‍රහාරය එල්ලකළ තරුණයන් ප්‍රදේශයෙන් පලාගොස්  ඇති බවයි.

අන්තර්ජාලයට එක්කර තිබූ එම සිදුවීම පහතින්.