පාකිස්ථානයත් පන්දහසේ නෝට්ටු තහනම් කරයි

Wednesday, 21 December 2016 - 14:22

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාකිස්ථානය රුපියල් 5000 නෝ්ට්ටු සංසරණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

නීති විරෝධී මුදල් රට තුළට ගලා ඒම වැළැක්වීම මෙහි අරමුණ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පාකිස්ථානයේ සෙනට් සභාව විසින් කර ඇති මෙම යෝජනාවට එරට අධිකරණ අමාත්‍යවරයා විරෝධය පළ කර ඇත්තේ මෙමගින් ව්‍යාපාරික කටයුතුවලට බලපෑම් එල්ල වන බව පවසමින්.

මීට පෙර ඉන්දියාව රුපියල් දහසේ සහ පන්සියයේ නෝට්ටු සංසරණයෙන් ඉවත් කිරීමට තීරණය කළා.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More