ගුරුවරුන් වෙනුවෙන් පෙනීසිටි පුද්ගලයාට අවසානයේ අත් වූ ඉරණම (ඡායාරූප)

Thursday, 22 December 2016 - 9:47

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉන්දියාවේ පැවති උද්ඝෝෂණයක් අතර තුර පුද්ගලයෙකුට හදිසියේ ගිනි ඇවිලී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගුරුවරුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පැවති මෙම උද්ඝෝෂණයේ දී හදිසි ගින්නට මැදි වුයේ Sukhminder Singh නමැති පුද්ගලයෙක්.

ඔහු විසින් විරුද්ධවාදී පුද්ගලයෙකුගේ අනුරුවක් පෙට්ට්‍රල් දමා ගිනි තැබීමට යාමේදී ඔහුගේම ශරීරයට පෙට්ට්‍රල් විසිවීම නිසා මෙම ගින්න ඇති වී තිබෙනවා.

උද්ඝෝෂණ කරුවන්ගේ දැඩි උත්සාහය මත මෙම ගින්න නිවා ගැනීමට හැකිවූ බවයි වාර්තාවන්නේ.

නමුත් ඒ වනවිටත් ඔහුගේ මුලු ශරීරයම ගිනිගෙන තිබු බව සඳහන්.  

පසුව අදාළ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෙතෙක් තොරතුරක් වාර්තා වී නෑ.



ඇමරිකාවත් චීන මෘදුකාංග තහනම් කිරිමට සැරසේ
Tuesday, 07 July 2020 - 11:01

අතිශය ජනප්‍රිය ටික් ටොක් ඇතුළු චීනයේ නිර්මිත සමාජ මාධ්‍ය... Read More

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
Tuesday, 07 July 2020 - 8:15

ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් අද අලූයම් කාලයේ ප්‍රබල... Read More

කොරෝනා නෑ කියා මුදලට ව්‍යාජ වාර්තාවක් සකස්කර දුන් මිරට් පෞද්ගලික රෝහලට අධිකරණයෙන් ලැබුණු නියෝගය
Monday, 06 July 2020 - 19:45

මුදල් ලබාගෙන කොරෝනා නොමැති බවට ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සකස්කළ... Read More