තොරතුරු දැන ගැනීමේ කොමිසමට පත් කළ නව සාමාජිකයින් දෙදෙනා පත්වීම් ලිපි භාරගනී

Thursday, 22 December 2016 - 14:49

%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිසම සදහා පත් කෙරුණු නව සාමාජිකයින් දෙදෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු ඒ.ඩබ්ලිව්.ඒ සලාම් සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් මෙලෙස සිය පත්වීම් ලිපි ලබා ගත් බවයි.

මේ අතර, වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙෆ් ද ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා.


කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළට
Tuesday, 07 July 2020 - 10:28

කොවිඩ් 19 ආසාදනය වූ මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 2078 දක්වා ඉහළ ගොස්... Read More

ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක දිවිගෙවන මවක් සහ පුතෙක් (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 10:22

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක... Read More