ඕස්ට්‍රේලියාව නත්තල් දා ත්‍රස්ත ප්‍රහාරයක් වළකයි

Friday, 23 December 2016 - 7:43

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
මෙල්බර්න් නුවර සුප්‍රකට ස්ථාන කේන්ද්‍ර කොටගෙන එල්ල කිරීමට සැළසුම් කර තිබූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් වැළැක්වීමට හැකිවූ බව  ඕස්ට්‍රේලියානු පොලීසිය පවසනවා.

අද අලූයම සිදුකළ මෙහෙයුමකදි ඊට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි එමඟින් ප්‍රකාශ කළේ.

පුපුරණ ද්‍රව්‍ය සහ අවිආයුධ සහිතව ඔවුන් මෙල්බර්න් නුවර ෆ්ලින්ඩර්ස් වීථියේ දුම්රිය ස්ථානය, ෆෙඩරේෂන් චතුරශ්‍රය සහ ශාන්ත පාවුළු දෙව්මැදුර ආශ්‍රිතව මෙම ප්‍රහාර දියත් කිරීමට සැළසුම් කර තිබූ බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් මැදපෙරදිග සම්භවයක් සහිත  ඕස්ට්‍රේලියානු තරුණයන් වන අතර, ඔවුන් අයි.එස්. සංවිධානයේ  අනුගාමිකයන් ලෙසයි සැළකෙන්නේ.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More