ආදිවාසී නායකයාට අලුත් කෙටේරියක්

Friday, 23 December 2016 - 10:38

%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට උපහාර වශයෙන් අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පන්විල ආනන්ද හිමියන් විසින් රිදියෙන් නිමවන ලද කෙටේරියක් ඊයේ ප්‍රදානය කළා.

එහිදී වන්නිල ඇත්තන් විසින් මෙතෙක් පරිහරණය කළ යකඩ කෙටේරියට සමුදී රිදී කෙටේරිය භාරගත් බවයි වර්තාවෙන්නේ.  

මෙය ආදීවාසී පරම්පරාවට කළ ගෞරවයක් බවයි වන්නිල ඇත්තන් වැඩි දුරටත් සදහන් කරේ.





කඩුගන්නාවේදී බස් කොන්දොස්තරවරයෙකුට පහරදීමක්
Monday, 13 July 2020 - 16:32

පහරදීමක් හේතුවෙන් කඩුගන්නාව - මහනුවර බස් රථ කොන්දොස්තරවරයෙකු... Read More

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්
Monday, 13 July 2020 - 16:31

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන්... Read More

ගාලුමුවදොරදී රුසියානු තරුණියකට හිරිහැර කළ සිද්ධියේ සැකකරුවන් 05 දෙනා යළි රිමාන්ඩ්
Monday, 13 July 2020 - 16:15

ගාලුමුවදොර පිටියේදී පසුගියදිනක රුසියානු ජාතික තරුණියකට... Read More