එළැඹෙන නත්තල් සමය සහ අවුරුදු උදාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා බස් රථ සේවා යෙදවීමට ප්‍රවාහන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ සිට, පානදුර සහ මීගමුව දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් යොදවා තිබෙන බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ.
මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද අතිරේක ගමන් වාර යොදා ඇති අතර, ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොලේ සිට අතිරේක ගමන්වාර 50 ක් යොදවා ඇති බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක කියා සිටියේ.