නත්තලට විශේෂ බස් සහ දුම්රිය සේවා

Friday, 23 December 2016 - 13:21

%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F
එළැඹෙන නත්තල් සමය සහ අවුරුදු උදාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා බස් රථ සේවා යෙදවීමට ප්‍රවාහන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ සිට, පානදුර සහ මීගමුව දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් යොදවා තිබෙන බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද අතිරේක ගමන් වාර යොදා ඇති අතර, ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොලේ සිට අතිරේක ගමන්වාර 50 ක් යොදවා ඇති බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක කියා සිටියේ.

 



ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් දැනුම් දීමක්
Monday, 13 July 2020 - 16:43

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය... Read More

කඩුගන්නාවේදී බස් කොන්දොස්තරවරයෙකුට පහරදීමක්
Monday, 13 July 2020 - 16:32

පහරදීමක් හේතුවෙන් කඩුගන්නාව - මහනුවර බස් රථ කොන්දොස්තරවරයෙකු... Read More

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්
Monday, 13 July 2020 - 16:31

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන්... Read More