ගම්සභා හන්දියේදී වාහන 6 ක් එකට ගැටේ

Friday, 23 December 2016 - 15:06

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
නුගේගොඩ - ගම්සභා මංසන්ධියේදී වාහන 6 ක් එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද දහවල් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ තුන්දෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

මෝටර් රථයක් තවත් වාහන කිහිපයක ගැටීමෙන් පසු මෙම අනතුර සිදුව තිබෙනවා.