නිවාඩු නොලබා සේවයට නොපැමිණි හමුදා සාමාජිකයින්ට සිහි කැඳවීමක්

Friday, 23 December 2016 - 15:15

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දෙසැම්බර් 31 වනදායින් පසු නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන විනය පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ වනවිට ඔවුන්ට පොදු සමා කාලයක් ලබාදී ඇති අතර එය 31 වනදායින් අවසන් වනවා.


කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළට
Tuesday, 07 July 2020 - 10:28

කොවිඩ් 19 ආසාදනය වූ මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 2078 දක්වා ඉහළ ගොස්... Read More

ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක දිවිගෙවන මවක් සහ පුතෙක් (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 10:22

ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක... Read More