කරන්දෙණිය නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් ඉල්ලා අස්වෙයි

Saturday, 24 December 2016 - 16:06

%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ශ්‍රිී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් පවසනවා.

ඊට අදාළව පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකට ලිපියක් යොමු කළ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 


සති හයක් lock down කළ ලොව සුප්‍රසිද්ධ නගරය
Tuesday, 07 July 2020 - 12:47

ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් කොවිඩ් ආසාදිතයින්... Read More

\
Tuesday, 07 July 2020 - 12:13

මේ උදා වී ඇති හිරු සාංවත්සරික සමයට සමගාමීව, ටෙලිවිෂන් ඉතිහාසයේ... Read More

සැඟව සිටි නාකොටික් IP භාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සිදු... Read More