දුරගමන් බස් සේවකයන්ට නිල ඇඳුම සහ හැඳුනුම්පත අනිවාර්ය වෙයි

Saturday, 24 December 2016 - 18:27

%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලබන වසරේ ජනවාරි 31 වනදායින් පසු දුර ගමන් සේවා ධාවනයේ යෙදෙන පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් නිල ඇඳුමින් සැරසී සිටීම අනිවාර්ය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර කියා සිටියේ රාජකාරියේ නිරතවීමේදී කොමිෂන් සභාව නිකුත් කර ඇති හැඳුනුම්පත පැළඳ සිටීමද අනිවාර්ය වන බවයි.


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 07 July 2020 - 11:30

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More