‘‘අග්නි - පහ’’ ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ප්‍රමාද කරයි

Monday, 26 December 2016 - 12:50

%E2%80%98%E2%80%98%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%84%E2%80%99%E2%80%99+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව අද දිනයේ ක්‍රියාත්මක කරන මිසයිල අත්හදාබැලීමක් හේතුවෙන් කටුනායකින් ඇරඹෙන ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාදවන බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ උප සභාපති තරිඳු ගජධීර ප්‍රකාශ කළේ අද පෙරවරුවේ සිංගප්පූරුව, මලයාසියාව සහ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා යාමට නියමිතව තිබූ ගුවන් ගමන් මෙලෙස ප්‍රමාද වන බවයි.

ඒ අනුව සිංගප්පූරුව බලා පියාසර කිරීමට නියමිතව තිබූ යූ.එල්. 302 දරණ ගුවන් යානය, මලයාසියාව බලා පියාසර කිරීමට නියමිතව තිබූ යූ.එල්. 314 ගුවන් යානය සහ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පියසර කිරිමට නියමිතව තිබූ යූ.එල්. 364 ගුවන් යානය මධ්‍යහ්න 12 න් පසු ගුවන් ගතවීමට නියමිත බවයි ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

 



2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අල්ලයි
Wednesday, 05 August 2020 - 6:50

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු කැළණිය... Read More

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More