ආහාර හිඟයක් ගැන ඇමතිවරයෙකුගෙන් හෙළිදරව්වක්

Tuesday, 27 December 2016 - 7:50

%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලබන වසරේදී ඇති විය හැකි ආහාර හිඟය සඳහා ශ්‍රී ලංකාවාසීන් කල් තියා සූදානම් විය යුතු බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා.

ඒ සඳහා සහල් මත යැවීමට අමතරව විකල්ප ආහාර වගා කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවයි මහනුවර,හේවාහැට ප්‍රදේශයේ ඊයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.