අඟහරු වෙතින් හමුවූ ලෝකයේම අවධානය යොමුවූ දේ මෙන්න

Tuesday, 27 December 2016 - 11:37

%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඇමරිකාවේ නාසා ආයතනය වෙත ලැබී ඇති සුවිශේෂ තොරතුරක්  වෙත මේ වනවිට ලොව පුරා විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

ඒ අනුව අදාළ දර්ශන වල දැක්වෙන්නේ විශාල හැන්දක හැඩරුවකි.

අදාළ දර්ශන පෙළ අනුව මේ වනවිට අඟහරු ලොවේ ජීවීන් පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

එම දර්ශන පහතින්.



ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More