බැඳුම්කර ගැන නීතිය ක්‍රියාත්මක වනතුරු ජනපති අවධානයෙන් - එස්.බී

Tuesday, 27 December 2016 - 18:39

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93
මහ බැංකු බැදුම්කර සිද්ධීය සම්බන්ධයෙන් නිසිපරිදි නීතිය ක්‍රියාත්මක නොවුණහොත් ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවනු ඇතැයි අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.  

අවශ්‍ය වුවහොත් ඊට අදාළ විශේෂ කොමිසමක් පත් කෙරෙනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළා.