සුරතලේට ඇතිකළ අපූරු සත්වයා

Wednesday, 28 December 2016 - 7:15

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%8F
මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ පුද්ගලයෙකු නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටි මාස දෙකක් පමණ වයසැති දිවි පැටවෙකු පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පසුව එම දිවි පැටවා අනුරාධපුර වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.