ආජන්ටිනාවේ හිටපු ජනාපතිනියගේ වත්කම් වලට සිදුවූ දේ

Wednesday, 28 December 2016 - 9:38

%E0%B6%86%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
ආජන්ටිනාවේ හිටපු ජනාධිපතිනී ක්‍රිස්ටිනා ෆර්නෑන්ඩර්ස්ගේ ඩොලර් මිලියන 633ක් වටිනා දේපළ හා වත්කම් රාජසන්තක කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, ඇයගේ පාලන සමයේ නීත්‍යානුකූල නොවන දූෂණ හා වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳ සිදුකළ විමර්ශනවලින් පසුවයි.

එරට අධිකරණ විනිසුරුවරයෙකු වන ජූලියන් එරොක් ක්ලිනි විසින් විමර්ශනවලින් පසුව හිටපු ජනාධිපතිනියගේ වත්කම් රාජසන්තක කිරීමට නියෝග කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිනී ක්‍රිස්ටිනා ෆර්නෑන්ඩර්ස් තමන්ට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More