පිලිපීනය සිදු කළ වාර්තාගත වැටලීම

Wednesday, 28 December 2016 - 12:59

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8
පිලිපීනයේ ඇමරිකානු ඩොලර් මිලියන 120ක වාර්තා ගත මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ෂබූ නමැති මත්ද්‍රව්‍ය මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මෙය පසුගිය ඉතිහාසයේ පිලිපීනයේ සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙසයි සැලකෙන්නේ.

පිලිපීනයට පසුගිය ජූලි මාසයේදී නව ජනාධිපතිවරයෙකු පත්වූ අතර ඔහුගේ ප්‍රමුඛ කාර්යය වී ඇත්තේ රටතුල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීමයි.

පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා කාලය තුල මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ජාවාරම්කරුවන් 6000ක් ඝාතනය කර තිබෙනවා.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More