AH1 N1 වැළඳීමෙන් පොළොන්නරුවේ තරුණියක් මරුට

Wednesday, 28 December 2016 - 13:09

AH1+N1+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%99%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්ෆ්ලූවෙන්සා AH1 N1 රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් පොළොන්නරුව රෝහලේදී මියගොස් තිබෙනවා.

පොළොන්නරුව රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ උණ වැළඳීමෙන් දින 4 කට පෙර රෝහල් ගත කළ මෙම තරුණිය පෙරේදා (26) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වූ බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව - අලුත්වැව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක් බව රෝහල් ප්‍රකාශකයා කියා සිටියා.