කුඩා මෝල් හිමියන් වී අලෙවි මණ්ඩලයට

Wednesday, 28 December 2016 - 13:16

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
සහල් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමට විරෝධය පළ කරමින් අද (28) පස්වරුවේ කුඩා මෝල් හිමියන් , පාරිභෝගිකයින් හා ගොවීන් ඇතුළු පිරිසක් වී අලෙවි මණ්ඩලය ඉදිරිපිටට ගොස් විරෝධතාවක නිරත වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක ජනතා විමුක්ති පෙරමුණු, වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න කියා සිටියේ රජය සතු වී කිලෝග්‍රෑමයක් රුපියල් 43 යි ශත 65 කට අලෙවි කළ හැකි වුව ද, තැරැව්කරුවන්ගේ මැදිහත්වීම මත එය රුපියල් 53 කට වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් ඇති බවයි.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More