රෝහල් ගතකළ ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහගේ නවතම තත්ත්වය මෙන්න

Wednesday, 28 December 2016 - 13:40

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%85+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් දියතලාව රෝහලට ඇතුළත් කෙරුණු ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට අනුමාන කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු වැඩිදුරටත් කියා සිටියේ.