උදම්විට සමරේගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

Thursday, 29 December 2016 - 7:03

%E0%B6%8B%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
පසුගියදා වේයන්ගොඩ පාලම අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු ජානක සමන්ත සමරදිවාකර නොහොත් උදම්විට සමරේගේ ඝාතතය සම්බන්ධයෙන් පරීක්ෂණ සදහා යොදවා ඇති එක් පොලිස් කණ්ඩායමක් පසුගිය 27 සහ 28 යන දිනයන් වල වේයන්ගොඩ පාලම අසල සෝදිසි මෙහෙයුම්වල නිරත වී තිබෙනවා.

පාලම හරහා ගලා බසිනා ඔයේ පොලිස් කිමිදුම් කණ්ඩායම් කළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකථනයක් හමුව ඇති බවයි වාර්තාවන්නේ.

පොලිසිය පැවසුවේ ඒ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.



සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More

2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More