කපා කොටා ඝාතනය කළ මළසිරුරක් මහා මාර්ගයක් මැද

Thursday, 29 December 2016 - 9:34

%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%85%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF
අම්පාර - සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ වඩිනාගල ප්‍රදේශයේ තිබී කැපුම් තුවාල රැසක් සමගින් පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.