විමල් වීරවංශ අදත් FCIDයට

Thursday, 29 December 2016 - 10:35

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+FCID%E0%B6%BA%E0%B6%A7
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අද උදෑසන යළිත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැමිණියා.

ඒ රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබදව ප්‍රකාශයක් ලබාදීමටයි.

ඊයේ දිනයේදිද ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.