ඩෙංගු මදුරුවන් බෝ කළ 4242 දෙනෙකුට රතු නිවේදන

Thursday, 29 December 2016 - 13:27

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94++%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85+4242+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1
මේ මාසය තුලදී ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිසරය පවත්වාගෙන ගිය 4242 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නිවාස හා පරිශ්‍ර එක්ලක්ෂ 12,238 ක් පරීක්ෂා කර ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, ඉදිරි දින දෙක තුළද දිවයින පුරා තවදුරටත් මදුරුවන් බෝ වන ස්ථාන පරීක්ෂා කිරීම් සිදුකරන බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා.

කොළඹ ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අතර මේ වසර තුළ 48,682 දෙනෙකු රෝගයට ගොදුරු වී තිබෙනවා.

ඩෙංගු රෝගය වැළදීමෙන් මියගිය සංඛ්‍යාව 77 ක්.


ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 10:14

ලෙබනනයේ බේරූට් හී පිපිරුම හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති... Read More

රට පුරා ඡන්ද විමසීම සාමකාමිව - නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරමක් අයහපත් කාලගුණ තත්ත්වයක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 10:04

රට පුරා ඡන්ද විමසීම සාමකාමිව සිදුවන බව, හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන්... Read More

ඡන්ද පොළට යාමට අවස්ථාවක් නොමැති පිරිස (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 9:34

නිවෙස් තුළ ස්වයං නිරෝධායනය වන පිරිස අතරින් පළමු දින 14  තුළ... Read More