සුසන්තිකා ගුවනින් කොළඹට (ඡායාරූප)

Thursday, 29 December 2016 - 14:51

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දියතලාව රෝහලට ඇතුළත් කෙරුණු කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ වැඩිදුර ප්‍රතිකාර සඳහා අද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දියතලාව රෝහලේ සිට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් ඇය ජාතික රෝහල වෙත රැගෙන ආ බවයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ.

මේ වනවිට 48 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන සුසන්තිකා ජයසිංහට ඩෙංගු රෝගය වැළඳී ඇති බවටයි සැක කෙරෙන්නේ.


  






 


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More