මීගමුවේදී කාන්තාවක් කෝටි දෙක හමාරකට කළ දේ

Friday, 30 December 2016 - 6:54

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A
මීගමුව,අක්කර 05 ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 100 කට ආසන්න පිරිසක් තමන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මූල්‍ය වංචාවකට හසු වී ඇති බව පවසමින් ඊයේ  මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් පැවසුවේ තමන් සමඟම කර්මාන්ත ශාලවේ සේවය කළ කාන්තාවක් සීට්ටු දැමීමේ මුවාවෙන් තමන් රවටා මුදල් වංචාකර ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.





ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්
Wednesday, 05 August 2020 - 10:14

ලෙබනනයේ බේරූට් හී පිපිරුම හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති... Read More

ඡන්ද පොළට යාමට අවස්ථාවක් නොමැති පිරිස (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 9:34

නිවෙස් තුළ ස්වයං නිරෝධායනය වන පිරිස අතරින් පළමු දින 14  තුළ... Read More

ඡන්දපොළ සුරක්ෂිතයි - මැතිවරණ කොමිසමේ සභාපති
Wednesday, 05 August 2020 - 8:53

ඡන්ද පොළ සුරක්ෂිත බැවින් කිසිදු සැකයකින් තොරව මහ මැතිවරණයේ... Read More